Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

පට්ට ලාබෙන PC Games ගන්න..........

$
0
0
හලෝ. කට්ටිය මට පොඩි අදහසක් ආවා, දැනට ලංකාවෙ ඔයාලට ඔන්ලයින් DVD,CD වගේ ගෙන්වනවනම් තියෙන්නේ Kapruka යි, Hackrish ගේ එකයි නේ. හැබැයි දෙකේම මිල ගනන් ටිකක් වැඩියි නේ. මම හිතුවේ ලාබය අඩු කරලා ෆ්‍රී පෝස්ටිං දෙන ලංකාවෙ බඩු කඩෙන් ගන්නවට වඩා පට්ට ලාබෙට දෙන සයිට් එකක් හදන්න. පේපෑල් එකත් ඇසෙප්ට් කරන. මොකද කියන්නේ? සාමාන්‍යයෙන් ඔයාලට DVD 4 ක විතර ගේමක් කඩෙන් ගන්න යන මිලට වඩා 50% විතර අඩුවෙන් ගන්න පුලුවන්.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>