"English උගන්වන්න, ඉගෙනගන්න මෙතනට සෙට් වෙන්න" කියලා මම සාකච්ජාවක් කරා එතන දී කට්ටිය කීවා සයිට් එකක පාඩම් ටික දැම්මොත් හොදයි කියලා කීවා.මම යන්තම් ඔන්න කාලය තියන විදිහට සයිට් එකක් කරගෙන යනවා මෙන්න ලින්ක් එක www.offlanka.blogspot.com
↧