ඔන්න දෑන් ඕන එකක් ඕන විදියට හොස්ට් කරගන්න පුලුවන්...
ඕඩියො ෆයිල්,ඉමේජ්,වීඩියො ෆයිල්,ඩොකියුමෙන්ට්ස්,ඕන එකකට දෑන් ෆ්‍රී ස්පේස් ගන්න පුලුවන්..
ලිමිට් එකක් විදියට 450 ටීබී විතර දත්ත ප්‍රමානයක් ගබඩා කල හෑකිය..මේක දෑනට කාලයකට කලින් සකස් කල එකක් ..107-8 ජීබී විතර හරියටම හොස්ට් කරලා තියෙන්නෙ..කිසි අව්ලක් නෑතිව හෑමදාම එකම විදියට වෑඩ..
ප්‍රයොජනවත් වෙනවාද කියලා බලන්න අප්ලොඅඩ් කරලාම බලන්න්කො...අහ් කියන්න තියනවා තව දෙයක් ..මතක්වෙන්න එක්ක http://geekhost.co.nf/ බුක් මාක් කරලාම තියාගන්නකො :D ..space මදිනම් කියන්නකෝ තව දෙන්නම් ... :D
මෙන්න ලින්ක් එක..-http://geekhost.co.nf/
වෑඩේ හොදනම් කියන්න කොමෙන්ට් එකකින් හොදේ..