Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Sinlix Advert වලින් මගේ බැංකු ගිණුමට මුදල් දාලා

$
0
0
මම මගේ බ්ලොග් එකට සින්ලික්ස් ඇඩ්ස් දාලා දැනට දවස් 8 ක් වෙනවා. දවසට කොහොමත් ඇඩ්ස් ක්ලික් වෙන්නේ 90 ක් විතර. උපරිම 100 ත් ක්ලික් වෙනවා. දවස් 8 ඇතුලත තමයි මට ඩොලර් 6.5 ක් (රු 877) $-) විතර මුදලක් උපයන්න පුලුවන් වුණේ.

image

ඊයේ උදේ මට email එකක් ඇවිත් තිබුණා
"ඔබගේ සින්ලික්ස් ගිණුමෙ අතට ලබාගත හැකි මුදල් ප්‍රමාණය වන ඩොලර් 5 ඉක්මවා ගොස් ඇත. ඔබට මෙම මුදල් ලබාගැනීමට අවශ්‍ය නම් කරුණාකර ඔබගේ සින්ලික්ස් ගිණුමට ඇතුලු වී ඔබගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුලත් කරන්න"

අද උදේ 11.00 වෙනකොට ගිණුමට සල්ලි දාලා තිබුණා. මම ටෙස්ට් කරන්නත් එක්ක තමයි මෙ ගාණ ගත්තේ. දැන් වැඩෙ ෂුවර් නිසා දිගටම කරගෙන යන්න පුලුවන්.

බ්ලොග් එක නිකන් තියෙනවාට වඩා සින්ලික්ස් දැන්වීම් ප්‍රචාරය කරලා කීයක් හරි හොයාගන්න එක ඇත්තටම වටිනවා. මම මෙ සල්ලි වලින් බ්ලොග් එකට ඩොමෙන් එකක් දාගන්න තමයි ඉන්නේ. 8->

මටනම් මෙ ගාන හොදටම ප්‍රමාණවත් ඉස්සරහට සින්ලික්ස් දියුණු වෙනකොට අපිටත් තවත් වැඩියෙන් ගෙවයි කියලා හිතනවා.

ස්තූතියි සින්ලික්ස් @};- ^:)^

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>