මට පරන ලැපක් තියෙනව... එකෙ V.G.A එක මෙන්න මෙක..(Nvidia GeForce 9200M Gs) මේක අවසාන වතාවට අබ්ඩේට් කරල තියෙන්නෙ 2012.04.10 වෙනිද.. මට අලුත් අබ්ඩේට් එක බා ගන්න ලින්ක් එකක් දියන්කො.... මොකද ගේම් එකක්ක්වත් ගහන්න බෑ බොල... අනික මේ මගේ මෙවුව..
Intel 2.53 GHZ Prosseser
Core 2 Duo
3GB Ram
32 BIt
Windows 7 Ultimate
Nvidia GeForce 9200M Gs
Total Memory 1537 mb
මෙකෙන් ගහන්න පුලුවන් ගේම් මොනවද බන්
Intel 2.53 GHZ Prosseser
Core 2 Duo
3GB Ram
32 BIt
Windows 7 Ultimate
Nvidia GeForce 9200M Gs
Total Memory 1537 mb
මෙකෙන් ගහන්න පුලුවන් ගේම් මොනවද බන්