$ 0 0 මගේ ram එක 4 GB පෙන්නනවා එහෙත් Usable 2.5 පෙන්නන්නෙ , මොකක්ද මේකට හේතුව දන්න යාලුවෙක් ඉන්නවානම් කියන්නවද ?