fb එහෙම ලොග් වෙලා ඉන්නකොට හිටු ගාලා firefox හිරවෙනවා.ඉස්සරනම් මෙහෙම උනේ නෑ.චැටක් දාන්නත් නෑ අප්පා.. fb එකට විතරනේ..කොහොමෙයි මේක හදාගන්නේ ඈ... :-((
↧