මචන් මේකයි සීන් එක ...මගේ කම්පියුටර් එකේ සද්දේ නෑ ... sound jack ගැහුවට unlugged කියලා වැටෙනවා ... windows 7 තියීද්දී තමා මෙහම උනේ
ආයෙත් සෙවන් ගැහුවම මෙහමයි ...වින්ඩෝ xp ගැහුවමth sound jack unluged කියලා වැටෙනවා ..නමුත් සද්දේ ඇහෙනවා ,,,, කලාතුරකින් sound jack plugged වෙනවා ඒත් ටිකකින් unlugged වෙනවනේ ...මේකට මොකක්ද කරන්න ඕනි