ඇත්තටම ඔයාල අහල ඇති Forex trading ගැන.අහල නැත්තම් Forex trading කියන්නේ ලංකාවේ කොටස් වෙළදපොල නැත්තම් Stock market වගේ එකක්. හැබැයි එතින් Stock market එකට වඩානම් ගොඩක් සන්කීරණයි . මේ දෙකේ වෙනස තම Stock market එකේ විකිනෙන්නේ කොටස්.නමුත් Forex market එකේ විකිනෙන්නේ මුදල්.ඒ කියන්නේ මුදල් විකුණලා මුදල් හම්බ කරන එක තම Forex වලදී කරන්නේ.
ඒ ගැන එච්චර හිතන්ඩ එපා.ඕක වෙන්නේ විනිමය අනුපාත එක්ක. Foriegn හා Exchange කියන වචන දෙක එකතු වෙලා තම Forex කියන වචනේ හැදිලා තියෙන්නේ.මම Forex ගැන කියල දෙන්ඩ යන්නේ නැ.මොකද Forex ගැන ලියපු ගොඩක් බ්ලොග් තියනවා.එක නිසා මමත් ලියන එක තේරුමක් නැ.ඔයාලාට Forex ගැන දැනගන්ඩ ඕනනම් google ගිහින් බලන්ඩ පුළුවන් පොඩි search එකක් දාල.
ඇත්තටම Forex කියන්නේ තමාගේ එකම රැකියාව Forex කරගෙන ගෙදර ඉදන් මුදල් උපයන්ද පුළුවන් සාර්ථක මගක්.එත් ඉතින් ලොකුවට උපයන්ඩ වගේම ලොකු අවදානමකුත් තියනව කියල මතක් කරන්ඩ ඕනෑ.ලංකාවේ 2008,2009 විතර වෙනකොට ලොකු රැල්ලක් තිබුන Forex ගැන.එක නිසාම හුග දෙනෙක් Forex වලට යොමු උන.එත් එක්කම Forex කියා කියා class.වෙබ් sites වගේම Forex නොමිලේ කියා දෙන බ්ලොග් අඩවිත් හතු පිපෙන්නා වගේ අවා.ඒවගෙන් බහුතරයක් යටි අරමුණු ඇතුව තිබුණු ඒවා උනත් යහපත් අරමුණින් නොමිලේ කියා දෙන sites එහෙමත් තිබුන.කොහොම කොහොම හරි ගොඩක් පිරිසක් කිසිම දැනුමක් නැතුවම Forex කරන්ඩ කියල බැස්සා.නමුත් Forexකියන්නේ ගොඩක් ඉවසීමෙන් දැනගෙන කරන්ඩ ඕනෑ දෙයක්.ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ මොකද උනේ කියල.ගොඩක් එවුන් ඇන ගත්තා.ගොඩක් අය තමන්ගේ මුදල් දාල loss උනාට පස්සේ බයින එක තම කලේ.ඔය අතරේ මහ බැංකුව බැලුව මෙහෙම ගියත් රටේ සල්ලි පිට ගිහින් තියන නයත් එක්ක නන්නත්තාර ම වෙනවා. මොකද Forex වල profitඑක ගන්න අය බැලුවොත් 5%යි.95% ම loss තමා.එක නිසා මහ බැංකුව තීරණය කල ලංකාව තුල Forex තහනමක් පනවන්න.මොනවා කරන්ඩද කරුමේ තමා .ඉතින් මේ ටික කීවේ නොදන්නා කෙනෙක් ඇති කියල.
Forex වරණය තවමත් තිබේද?
ඇත්තටම ගොඩක් අය හිතුවේ මේ වරණය දිගටම තියෙන්නේ නැති වෙයි කියල.හැමෝම බලන් හිටියේ මේක දියේ ඇදී ඉරක් වෙයි කියල.නැති තැන වැල්ලේ ආදී ඉරක් වෙයිද බැලුව.එත් නැ.ගලේ කොටපු ඉරක්වගේ තාමත් තියනවා.මේකෙන් හරියට කරපු අයටත් ටොපිය ඇදුන.මහ බැංකුව බය උනාට Forex කියන්නේ නිවැරදි දැනුමක් තුලින් විදෙස් විනිමය හොයන්ඩ පුළුවන් සාර්ථක මගක්.
ශ්‍රී ලංකාව තුල සිට විදේශ මුදල් වෙළෙදාමේ යෙදෙන හා ප්‍රවර්ධනය කරන පුද්ගලයින් හා ආයතන සොයා මහ බැංකු විනිමය පාලන දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසිය.
ශ්‍රී ලංකාව තුල සිට මෙම Forex Trading සිදු කරන හා ප්‍රවර්ධනය කරන බවට අපට යම් යමි තොරතුරු ලැබි තිබෙනවා.ඒවා සිදු කිරිම හා ඒවා ප්‍රවර්ධනය කිරිමත් විනිමය පාලන පනත අනුව තහනම් ක්‍රියාවක් යැයි හෙතෙම කීය.
ණය පත් භාවිතයෙන් මෙම ගනුදෙනු සිදු කළද බැංකු වල ණය පත් වාර්තාවේ අදාල ගනුදෙනුවේ ස්වරුපය අන්තර්ගත නොවිම නිසා ඒවා පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනිම දුෂ්කර වි ඇති බවද කී ඒ මහතා ඒ කෙසේවෙතත්,පනතේ බලතල අනුව අදාල ආයතන හා පුද්ගලයින් පිළිබඳව තම දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවන බවද කීය.
ඇතැමි වෙබි අඩවි මගින් මේ පිළිබඳව අධ්‍යාපණය ලබා දෙන බවට ප්‍රචාරය ගෙන යන බවත් එසේ තහනම් දෙයක් ඉගැන්විමත් වරදක් බවත් හෙතෙම කීය."
ඒ කියන්නේ Forex කරන අයට ඒ ආයතන වලට ලොකුවටම වැඩේ පත්තු වෙනද යන්නේ.මොකද තහනම් කරට ඒ අයට Forex කරන Forex Traders ල අල්ලන්ඩ ක්‍රමයක් නැ. ඒ බව news එකෙත් තියනවා.Forex site ටිකනම් දැන් බොහෝ දුරට වහල.uk වල ඉදන් කරන බ්ලොග් එකක් තිබුන පහුගිය ටිකේ ලොකුවටම.එත් දැන් ඒ site එකත් වැඩ නැ .. ඕක තම අද ලංකාවේ තත්වේ.
මටනං පෙන්නේ මෙහෙම යනකොට හැමදාම අපි කුණු කොල්ලෙට අපිව හුරන් කන් job එකක් කරගෙන පාඩුවේ ඉන්ඩ තම වෙන්නේ.දැනටත් ලංකාවේ නව නිපැයුම් වගේ දේවල් වලටත් නිල නිල නොවන බලපෑමක් තියනවා. ලංකාවේ තරුණ පරපුරට අලුත් පැති, අලුත් මාවත්, අලුත් වියාපාර හොයාගෙන යන්ඩ තියන ඉඩ අහුරමින් තරුණයාව හිර කරලා දාල. තමන්ගේ පටු අරමුණු සපල කරගන්ඩ වෙර දරන දෙස පාලුවන්ට මේ රට ගිලගන්ඩ බලන් ඉන්න මිත්තියා ආගමිකයන්ට මේ රටේ තමන්ගේ බලය පටුරුවන් ඉන්න වියපාරිකයන්ට ලොකු ජයග්‍රහණයක්. තමන්ගේ රට ගැන ආදරයක් තියනවනම් කරන්ඩ ඕන දේ නෙමේ හැමදාම කරන්නේ.
මේ රටෙන් ඉගෙනගත්තු අය රට යනවා කියන එක පුදුමයක් නෙමෙයි මේ වගේ නීති දාල හිර කරනකොට කාට උනත් එක හිතෙනවා.නමුත් මහ බැංකුවට සාදාරන විදිහට මේ ප්‍රශ්න විසදලා නිකරුනේ මුදල් පිටරට ගලාගෙන යන්නෙත් නැතුව ජනය දැනුවත් කරලා පහසුවෙන් විනිමය ගෙන්ඩ පුළුවන් මගක් හදන්ඩ හැකියාව පවතිනවා.අරාබියේ ගිහින් හා දුක් විදලා අපේ කාන්තාවෝ ගෙන වීනිමයට කෙල හල හලා මහලුකුවට් කියවන්නැතුව Forex වගේ දෙයක් කරන්ඩ වීදිමත් ක්‍රමයක් නිර්මාණය කරොත් කොච්චර වටිනවද ගෙඩිය පිටින් තහනම් නොකර.යල් පැනගිය ආකල්ප එක්කනම් කරන්ඩ අමාරුයි.එත් අපි ප්‍රර්ථනා කරමු ඇස් අරෙවා කියල අනාගතෙදීවත්.
මේ ලිපිය බලලා Forex ගැන - mark එකක් ගන්ඩ එපා.ඉගෙනගත්තොත් වෙන රටකදී වත් බය නැතුව කරන්ඩ පුළුවන්.එක අතකින් මෙකාත් 18+ sites වැහුව වගේ තමා.එක කිසි ලෙසකින්වත් සැලෙන්ඩ එපා. දැනට කොල්ලුපිටිය දිහා Forex වලට බොර්කර් ආයතනයක් පටන් ගන්න කතාවකුත් තියනවා.
-ලබා ගත්තේ.: http://apinodannamayawa.blogspot.com/2013/06/forex-trading.html