අපේ ගෙදර Sun Direct Satellite එකක් තියෙනවා. ඒකට pen එකක් ගහලා TV Program Record කරන්න පුලුවන්. ඒවා ඒකටම ගහලා බලන්නත් පුලුවන්. අවුලකට තියෙන්නේ ඒ Video, Computer එකෙන් බලන්න බැහැ.
PVR කියලා Folder එකක් හැදෙන්නේ Pen එකේ
ඒක අතුලේ File ටිකක් තියෙන්නේ.
Converters ගොඩක් පාවිච්චි කරලා බැලුවා. එකකින්වත් කරගන්න බැරි උනා
මේක mp4 හරි මොකක් හරි තනි video එකක් හැටියට Format කරගන්න ක්‍රමයක් නැද්ද.?
මෙන්න මම ඒ Record කරපු File එකකුත් Upload කලා (4.7 mb).
https://sites.google.com/site/facebookcover4to/PVR.rar
මේ ගැටලුව විසඳන්න පුලුවන් කාටද.
මෙ File එක Download කරගෙන Try එකක් දාලා බලන්න.
ලොකු උදවුවක්.
මට Youtube එකට Tv program දාන්න පුලුවන් මේක හරිගියොත්.
අපේ Software හදන අය ඉන්නවනේ.
පොඩි Software එකක් හදන්න පුලුවන් නම් හදලා දෙන්න.
ලොකු උදවුවක්