මේක දාන්න හිතුනේ මන් මේ දවස් වල ගීක් එකේ දකින්න ලැබෙන පොස්ට් දිහා දැක්කම ඇත්තටම කලකිරෙනවා. ගීක් එක තියෙන්නේ මන් දැකපු විදිහට එකිනෙකාට උදව් කරන්න කියලා තමයි මන් දන්නේ. ඒ කියන්නේ තමන්ට තියෙන ප්‍රශ්න අහන්නත්, තමන් දාන්න දේ අනිත් අයට කියල දෙන්නත් කියන දෙක සදහා මේක භාවිත කරනවා නම් හොදයි කියල මට හිතෙනවා. ගොඩක් මේකේ ඉන්න අය අපේ යුසර් ගයිඩ් එක කියවල නැතිව ඇති, http://geek.lk/guide ඔතනින් එකත් බලාගෙනම එන්න එක අත්‍යවශයි. එකේ මෙහෙම කියල තියෙනවා
පොස්ට් එකක් දාන්න කලින් මෙන්න මේ වගේ දේවල් ගැන හිතන්න පොඩ්ඩක්.
1. ඔයා දාන්න යනවා වගේම ප්‍රශ්නයක්/පොස්ට් එකක් මීට කලින් කවුරු හරි දාල තියෙන්න පුළුවන්. එක නිසා පොඩ්ඩක් හොයලා බලන්න ඕන එකට ගීක් එකේ search system එකක් තියෙනවා, සිංහල වලින් උනත් කරන්න පුළුවන් හොයන එක.
2. ප්‍රශ්නයක් නම් "සාකච්චාවක් අරඹන්න" එකෙන් ගිහින් එන පේජ් එකේ "ගැටලුවක් යොමු කරන්න" කියන එක සහ category යටතේ "ගැටළු" කියන එක තෝරාගන්න. සාකච්චාවක් නම් පටන් ගන්න ඕන එකට අදාළ විදිහට තෝරාගන්න වෙනම තෝරාගැනීම් තියෙනවා.
3. ප්‍රශ්නය/සාකච්චාව ට මාතෘකාව දාද්දි ප්‍රශ්නයට අදාළ විදිහට දාන්න. "අනේ මට උදව් කරන්න" වගේ ඒවා දාන්න එපා. සමහර වෙලාවට ප්‍රශ්නෙම මාතෘකාවෙන් අහන්න බැහැ නේ, එක හින්ද ප්‍රශ්නේ උනත් පොඩි දෙයක් තේරෙන විදිහට දාන්න බලන්න. "හොදම traffic bot සොෆ්ට්වෙයා මොනවාද" මේ අපේ සහෝදරයෙක් අහල තිබුන ප්‍රශ්නයක්. එතකොට දාන්න මනුස්සයට අනිවාර්යෙන් කියල දෙන්න හිතෙනවා නේ!
4. ප්‍රශ්නේ අහද්දී පුළුවන් තරම් සිංහලෙන් අහන්න පෙළඹෙන්න. එ කියන්නේ සිංහල අකුරු භාවිත කරලා.
5. PTC සයිට්, ඒවගෙන් හොදම මොකද්ද, ඒවගේ සල්ලි ගෙවනවද. මේ කියන ඒවා ගැන ගීක් එකේදී අහන්න එපා. මොකද එහෙම අහපු ගොඩක් අයට උත්තර ලැබිල තියෙන්නේ ඒවා මහා බොරු වැඩක් කියල. අපි හැමෝම සම්මතයකට ඇවිල්ල තියෙන්නේ PTC කරනවට වඩා හිගාකන එක හොදයි කියල.
මන් මෙහෙම මේවා දැම්මේ ගීක් එක එක්ක තියෙන ලෙන්ගතු කම හින්ද සහ මේකේ තිබුණු තත්ත්වය දවසෙන් දවස පහලට යනවා. අනික මේකේ මන් බැදුන මුල් කාලේ තිබුන දැනුමෙන් පිරිලා ඉතිරිලා යන පොස්ට් වගේ ඒවා දැන් එන්නේ නැහැ. එකයි හොදේ, පුළුවන් නම් මේ විදිහට කරන්න. ගීක් එකත් සැහෙන දුරකට යන්න පුළුවන් වෙයි අපිට.
~භාෂිත
Geek තුලදී
* පුලුවන් තරම් අදාල දේවල් විතරක් කතා කරන්න
* ඔයාට අදාල නැති දෙයක් නම් ඒක මගඅරින්න
* Geek තුල අනවශ පරිදි SPAM කිරීමෙන් වලකින්න
* අනවශ්‍ය විදියට ප්‍රචාරාත්මක සාකච්ඡාවන් ආරම්භ කරන්න එපා.
* යම් කෙනෙකුට වෙබ් අඩවියකට නිශ්පාදනයක ආදී කිසිම දේකට අපහාස කරන්න ගීක් වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් වළකින්න