Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

sms විදිහට phone එකට e-mail යැවීම.

$
0
0
මෙහෙමයි මට කරගන්න ඕන, මම තව ෆෝරම් එකක දැක්ක 94*********@sms.mobitel.lk කියල e-mail යැව්වම ෆෝන් එකට එස්.එම්.එස් එකක් විදිහට ලැබෙනවා කියල. එත් මම මේ දැන් ඒ එහෙම උත්සහ කරත් වැඩේ හරි ගියේ නැහැ. මේක යවන හරි විදිහ කොහොමද කියල මට පෙන්නලා දෙන්න පුලුවන්ද කාට හරි?

මට දැනගන්න ඕන මොබිටෙල් අංක වලට අමතරව ඩයලොග්, හච්, එයාටෙල්, එටිසලාට් වගේ අනිත් නෙට්වර්ක් වලටත් මේ විදිහට e-mail යවන ක්‍රමයක් තියෙනවද කියල. මන් අහන්නේ gmail ලොග් වෙලා එකෙන් යවන්න පුළුවන් ක්‍රමය ගැන නම් නෙවෙයි.
උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
ස්තුති!

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>