මචංලා මගේ යාලුවෙක් රාගම ටව්මෙන් Airtel සිම් එකක් අරන්. ඒක data සිම් එකක්ලු. සිම් එකක් රු300යි. එකෙ රු99 දාපුවම 1GB data දෙනවලු. ඒකට රු 300 රී ලොඩ් කරල ආපු මැසේජ් එකයි, 1GB data ආපු බව කියන මැසේජ් එකයි පෙන්නුව. මේක සුවර්ද මචංලා? එහෙම ඔෆර් එකක් තිබේද? සිම් එකේ කල් ඉකුත් වන දිනය 2012 මැයි වල දිනයක් තිබිල තියෙන්නෙ. :P
↧