Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

image එකක කැමති color එකක් අයින් කරන්නේ කොමද ..?

$
0
0
මේකයි යාලුවනේ ප්‍රශ්නේ මට ඉමේජ් එකක තියන එක පාටක් විතරක් අයින් කරගන්න ඕනි ... අනික් පාටවල් එහෙමම තියෙන්න ඕනි .. ඒ පාට අයින් කරලා ඒ වෙනුවට වෙන පාටක් replce කරන විදියයි.. එක කලර් එක තිබ්බ ප්‍රදෙශේ transparent කර්ගනන් විදියයි කියල දෙනවද... photoshop මට අරහන් එත් ඉතින් මක් කරන්නද මේක photoshop cs6 එකෙන් කරන විදිය කියල දෙන්න පුලුවනිනම් ^_^

:@)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles