Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Designcrowd එකේ වැඩ කර මුදල් අතට ගැනීම දක්වා. කුප්පිය

$
0
0
මුලින්ම මම (මගේ @kasunaaa කියන එකවුන්ට් එකෙන්) කලින් design crowd ගැන කරපු සාකච්ඡාව බලන්න වැදගත් වෙයි.



මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝ, ඉලස්ට්‍රේටර්, පොටෝ ෂොප්, වර්ඩ් ප්‍රෙස් වගේ), ඉංග්‍රීසි දැනුම(අවශ්‍යතාවය තේරුම් ගැනීමට, හා පාරිභෝගිකයා සමග සක්කචා කිරීමට), අන්තර් ජාල පහසුකම හා වැඩ කිරීමට කාලය පමණයි.



පටන් ගන්නේ කොහොමද?

ඉස්සල්ලම Designcrowd එකට ගිහින් ලියාපදිංචි වෙන්න

Register කියන තැන ක්ලික් කරන්න.
I'm a Designer: I want to submit designs to customers කියන ඔප්ෂන් එක තෝරන්න.

ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවලා submit කරන්න. මෙතන දෙන ඊමේල් හා මුරපදය මතක තබා ගන්න විස්තර පසුව වුවද වෙනස් කල හැකියි.
ඔයා නිතරම designcrowd එකට ලොග් වෙන්නේ නැත්නම් ඔයා නිතර බලන ඊමේල් එක දෙන්න. ඔයාට එන ෆීඩ් බැක්, එලර්ට්, ඉන්විටේෂන් ඔක්කොම එන්නේ මේ මේල් එකට නිසා.
(රට ලංකාව තෝරන්න, ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න, Payments Via කියන එක Moneybookers කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා Moneybookers ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න.)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>