Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Credit Card ගැන යමක්

$
0
0
Credit Card ගැන ඔබ දන්නා දේ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? මගේ යාලුවෙක් ගාවත් එකක් තියනවා එකේ Limit එක පනස්දාහක්ලු ඔකෙන් ඉතින් මිනිහා එක එක බඩු ගන්නවා ගෙවන්න එහෙම. ඉතින් ඒ ක්‍රමේ වාසිද ? එතකොට මාසිකව අපි ගෙවන්න ඔනී කොහොම්ද ?
මේ පිලිබදව කියනවද ගීක් වරුනේ...

:-?

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>