cool ට මගේ ස්තූතිය මුලින්ම පුද කරන්න ඕන.මගේ යූටියුබ් චැනල් එකේ දැන් ඇඩ් පෙන්නනවා.හැබැයි මට ෆෝම් එකක් ආවෙ නැහැනේ පුරවන්න ලිපිනය වගේ විස්තර.එක දවසින් තමයි ඇඩ්සෙන්ස් ගත්තේ.අද තමයි.තව ටික දවසකින් විස්තර පුරවන්න ෆෝම් එකක් ඒවිද.
↧