මචන්ලා...මම ගුගල් ඉන්පුට් ටුල්ස් කියන extension එක chrome වලට add කළා....අද උදේ වෙනකන් ඒක හොදට වැඩ කළා....ඒත් දැන් එකෙන් ෆේස්බුක් එකේ විතරක් සිංහලෙන් ටයිප් කරන්න බෑ....අනිත් සයිට් වල පුළුවන්...මට එහෙම වෙන්නේ ඇයි කියනවද....????? :(
↧