Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

HD Camera එකක්

$
0
0
Fujifilm S2980

image




යාළුවනේ.. මම Wedding Video, Album කරන්න හිතුවා. Video Camera වක් ගන්න නම් ගනන් වැඩි නිසා දැනට Album කරන්න හිතුවා. මේ Camera එක තමයි අඩුවට තියෙන්නේ (28,600/= abance). Youtube එකේ බැලුවා එල වගේ. Video ත් HD (720p) ලු. එහෙම උනොත් මට Video කරන්නත් පුලුවන් වෙයි මේකෙන්. ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි.

මීට කලින් කවුරුහරි මේක පාවිච්චි කරලා තියෙනවද.?
අවුලක් නැතිවෙයි නේද...?
ගන්නද..?

මෙතන විස්තර තියෙනවා Camera ඒ එක ගැන
http://www.techrj.com/2013/06/fujifilm-finepix-s2980-quick-review/

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>