මම මගේ අකවුන්ට් එකට මගේ ලෑප්ටොප් එකෙනුයි ඩෙස්ක්ටොප් එකෙනුයි එකම වෙලා වෙ ලොග් වෙනවා..අව්ලක් නෑ නේද..? යහලුවනෙ..මොකද මගේ වෑඩ ටිකක් වෑඩි නිසා දෙකෙන්ම ලොග් වෙලා මේ දවස් වල වෑඩ කරන්නෙ.. :-/
↧