Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Free MMs යවන්න

$
0
0
මේකෙන් Free MMs යවන්න පුලුවන්...
කස්ටියත් චෙක් කොරල බලල කියන්න ඈ...
මීට සතියකට කලින් මම පාවිච්චි කරේ...
‍ෆී එස්.එම්.එස් කථාව කීවට පස්සෙ ලින්ක් එක උස්සල තමන්ගෙ වගේ දානව කට්ටිය..
ඒකයි මේක දැම්මෙ..
අද චෙක් කරන්න නම් මගෙ ෆෝන් එකේ MMs අවුලක්. නමුත් මම කලින් පාවිච්චි කරා..
යවලම බලන්න..
මෙතනින්
http://wap.lankavision.com/mms/
http://www.trickslanka.com/wp-content/service/freemms.php

එහෙනම්. මම කැපුන. මඩ පාරක් හරි කමක් නෑ දාලම යන්නෝ....

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>