මම ඉස්සර හිතාන හිටියෙ DSLR Camera වලින් කරන්න පුලුවන් Photos ගන්න එක විතරක් කියල. නමුත් මම මේ ලගදි තමා දැනගත්තෙ Video කරන්නත් පුලුවන් කියල. මට පොඩි ප්‍රශ්නයක් ආව මේ DSLR Camera වයි Video camera වයි ගැන. මේ දෙකේ තියෙන වෙනස මොකද්ද? මොකද DSLR වලින් Video කරපු Video Sample තියෙනව Full HD 1080p.
![image]()
Canon 5D Mark III Video Sample එකක්
http://www.youtube.com/watch?feature=player_detailpage&v=19qKPwsi0Lk
Canon 5D Mark III Video Sample එකක්
http://www.youtube.com/watch?feature=player_detailpage&v=19qKPwsi0Lk