මම internet එකේ තියෙන Phone එකක් ගන්න බැලුවා..... $200 විතර එකක්..... Seller කියනවා paypal නැතුව Western Union වලින් pay කරන්න කියලා..... please Help Me..... මම Western Union ගැන කිසිම දෙයක් දන්නේ නෑ......... දන්න කෙනෙක් ඉන්නවානම් PM කරන්න......
↧