Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

මගෙ බ්ලොග් එකට කථා ටිකක් ඕනෙ

$
0
0
මගෙ බ්ලොග් එක මන් උත්සාහ කරනව වෙනසක් කරන්න..
ඒ කථා කියවන්න ආස අයට, සත්‍ය සිදුවීම් කියවන්න ආස අයට අවස්ථාවක් දෙන්න..
ඒ වගේම හරවත් වැදගත් යැයි හැ‍‍ගෙන ලිපි හැමෝම වෙනුවෙන් තිලින කිරන්න..
මන් තවම ඉගෙන ගන්න කෙනෙක් මචන්ල..
ඉතින් මට හැමෝගෙම සපෝට් එක ඕනෙ..
ඔයාලට පුලුවන්ද, හරවත් වැදගත් ලිපි සෙට් එකක් දෙන්න..
මන් ඔයාලගෙ නම්න් ඒව පල කරනව..
හැබැයි එකක්..
මට ඕනෙ තරුණ හදවත් වලට කථා කරන්න..
ඒ අයගෙ විහින් සිදුවුන වැරදි නිසා වුන විනාශයන් ැහැදිලි කරල දෙන්න..
ඔයාගෙ ආදර කථාවහෝ යාළුවෙකුගෙ ඇත්ත කථාවක් කොටස් වශයෙන් ලියන්න පුලුවන්නම් ඒ වගේ දෙච්වල් මන් අගය කරනව..
දැනට මගෙ බ්ලොග් එකේ යන "නිමා වූ ගිම්හානය" කථාය එහෙම එකක්.
මෙතනින් බ්ලොග් එක බලන්න..
කැමති අය මට උදව් කරන්න..
මේ ගීක් එකයි ඔය බ්ලොග් එකේ සාර්ථකත් වය උනේ..
ඒ නිසයි මේ තරම් ගීක් එකේ අය එකතු කරගන්න ට්‍රයි එක..
www.freegetlanka.blogspot.com
ප.ලි. බ්ලොග් එකට ට්‍රැෆික් වැඩි කර ගන්න නෙමේ මට අවශ්‍ය දිනපතා බලන මට ශක්තියක් වුනු සහෘර්ධ පිරිස වෙනුවෙන් මෙහි නිර්මාණ සා‍ර්ථකත්වයට දිරි දුන් සහෘර්ධ ඹබගෙ සහයෝගය ලබා ගැනීම පමනයි...(බ්ලොග් එකේ අඩුපාඩ්ත් කියන්න)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>