මන් මගේ අඩවිය මේකට දාන්න හැදුවා 2 පාරක්.. මන් මගෙ විස්තර කියපු විදියට ඊමේල් කරා. ඒත් මට ප්‍රතිචාරයක් නෑ. වගකිවයුතු කෙනෙක් ඉන්නවා නම් ඇයි කියනවද??? මන් ගීක් ගැජට් එකත් දාල තියෙන්නෙ. මේක තමා මගේ බ්ලොග් එක. http://elakiriwada.blogspot.com/
↧