මචන්ලා මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද,
මම බ්ලොග් එකක් හැදුව.නමුත් මට බ්ලොග් හදන හැටි ගැන වැඩි දැනුමක් නැ.මගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන තැන පොඩි ගැටළුවක් තියෙනවා.
එතන ඕනෑම කෙනෙකුට කොමෙන්ට් දන්න බැ.එක හදන හැටි දන්නවනම් මට කියල දෙනවද.අනේ ලොකු උදවුවක්.
මේ මගේ බ්ලොග් එකේ ලින්ක් එක - http://rmaduwantha.blogspot.com/