Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Net Speed එක Limit කරන Software එකක්

$
0
0
Net Speed එක Limit කරන Software එකක්

Net Connect කරපු ගමන් Speed එක වැඩි නිසා කැපිල යනව බන් තියෙන ඔක්කොම MB ටික.
Software එකක් නැද්ද අපිට ඔනි Speed එකට Limit කරගන්න.
ඒ කියුවෙ Net Speed එක 100 KB වලට හරි අපිට කැමති ගානට Limit කරගන්න පුලුවන් විදිහේ

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>