ඔන්න කට්ටියට මගෙනුත් පොඩි දෙයක් දෙන්න තිරනය කලා හැබයි නිකන් දෙන්න විදිහක් නම් නෑ සමහරුන්ට Games, films ගන්න ලොකු වියදමක් යනවා DVD එකක් රුපියල් 100 නැත්නම් 120 විතර යනවනේ ඒ නිසා මම ඔයගොල්ලොන්ට ඕනිම game එකක් හෝ film එකක් හෝ tv siries එකක් මගෙන් ඉල්ලන්න මම ගොඩක් අඩු කරල තැපල් ගස්තු පවා නැතිව ගෙදරටම එවන්න මම කටයුතු සුදනම් කලා ***මෙක ගන මට බනින්නනම් එපා සල්ලි ගන්නව කියල මෙක හොද නෑ වගෙනම් කියන්න මම මේ post එක අයින්කර ගන්නම්***
↧