Geek.lk Mobile Version එක
![image]()
* සරල සහ පැහැදිලි අතුරු මුහුණත
* වැඩි දත්ත ප්‍රමාණයක් බාගත නොවීම
* අදාල කරුණු පමණක් පෙන්වීම
* පිංතූර හා වීඩියෝ optimize කර පෙන්වීම
වගේ සාමාන්‍ය ගීක් වෙබ් අඩවියට වඩා වෙනස්කම් කීපයක් Geek.lk Mobile Version එකේදි අපිට දකින්න පුලුවන්. නමුත් Geek.lk වෙබ් අඩවියේදි තරම් තොරතුරු පෙන්වන්න නම් ඉඩ මදි. ඒ නිසා මූලික තැන දීල තියෙන්නේ සාකච්ඡා වලට සහ පුද්ගලික පණිවිඩ සදහා පමණයි.
පුලුවන් නම් ඔයාගේ දුරකතයෙනුත් මෙ පරීක්ෂා කරලා පොඩි වාර්තාවක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා
* ඔයාගේ දුරකතන වර්ගය
* වෙබ් අඩවිය විවෘත වෙන ගිය කාලය සහ දත්ත ප්‍රමාණය
* පිංතූර හා වීඩියෝ වෙනත් දෝෂ හෝ අඩුපාඩු.. ආදිය.