දන්න කට්ටිය කියන්න බලන්න. අඩුවටම monitor මිල ගනන්.
මගේ monitor එකේ දැන් කලු ඩොට් වගයක් දුවනවා. කලු පාට රෑප බලන්නම බෑ ඒ ඩොට් හොදටම වැඩි වෙනවා. හැබැයි monitor එක ඇතුලට සිග්නල් කේබල් එක යන තැන තද කරාම ඇතුලට එබුවාම නැව්වාම මේක තරමක් දුරට හරියනවා. මේක හදන්න පුලුවන්ද කියක් විතර යයිද