මට වෙබ් පේජ් එකක් හදාගන්න ඕනි, වෙන අයට Login වෙලා Account හදාගෙන පොස්ට් දාන්න පුලුවන් විදිහට. ඒත් මට ඒක කරගන්න ඔනි දැනුම ගන්නෙ කොහෙන්ද කියලයි ප්රශ්නෙ. මොකක්ද කරන්න ඔනි Cource එක. මගේ යාලුවෙකුත් කලා web disigning, C++ … ඒ ටික තියෙන Cource එකක්. Rs. 12000/ ක් ද කොහෙද ඒක. ඒත් ඒකෙ පොඩි පොඩි දේවල් ටිකක් තමයි කියලා දෙන්නෙ. ඉතින් ඒ Cource එක කරලා වැඩක් නහැ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. Web disign කරන තැන් තියෙනවා. ඒත් එයාලට සල්ලි වියදම් කරනවට වඩා අපි ඉගෙනගත්තොත් අපිට වටිනවනෙ. මං වගේම මේ ප්රශ්නෙ ගොඩක් අයට තියෙනවා. Web Design, SEO.. ගැන සම්පූර්නයෙන් ඉගෙනගන්න නම් මොකක්ද සුදුසුම Cource එක.
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......... ලොකු උදව්වක්….
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......... ලොකු උදව්වක්….