Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Domain මිලට ගැනීමක් සම්බන්දව ....

$
0
0
2016 වෙනකම් ගෙවල ගත්තු .com එකක් අපිට ගන්න තියෙන ක්‍රම මොනාද ?

දැනට ඒ සයිට් එක අප්ඩේට් වෙන්නේනම් නැහැ,. ඒ උනාට 2016 වෙනකම් සල්ලි ගෙවල තියෙන්නේ.. එහෙම ඩොමේන් එකක් වෙන කෙනෙක්ට මිලට ගන්න GoDaddy පහසුකම් සපයනවා නේද ?

මේ ගැන දන්නා කෙනෙක් කියන්නකෝ. සාදාරන ගානක් ගෙවන එක අවුලක් නැහැ, :) කොහොම හරි ඒ ඩොමේන් එක ගන්නයි ඕනේ :D

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles