මගේ යාළුවෙක්ගේ lap එකට windows 8 දාලා (කලින් win 7 තිබ්බේ) දැන් game එහෙම open කරද්දී ඔය error 1 එනවලු. vga 1 amd 1kda කොහෙද තියෙන්නේ. මේක fix කරගන්නේ කොහොමද ?
↧