මන් සිලික්ස් සයිට් එකෙන් html ගැන හොද දැනුමක් ගත්ත එත් එකේ පොඩි පොඩි අවුල් තිඋයෙනවා ටේබල් ක්‍රමයට ගහනකොට කොට css දියුණුයි එක නිසා css ඉගන ගණන් සයිට් එකක් දෙන්නකෝ සිංහල සයිට් එකක්
↧