මා මේ ලිපිය ලියන්නේ බලවත් ශෝකයෙන් ගීක් වරුනේ. ඒ මන්ද මම දැනට Ebay මගින් වටිනා watch කිහිපයක් හා වෙනත් භාන්ඩ වගයක් මිලදී ගත්තද තවමත් එම භාන්ඩ නොපැමිණි නිසවෙනි. එ හට හේතුවක් සිතා ගැනීමටද නොහැකිය. එක් watch එකක් දැනට මසකට අධික කලයක් ගතවී ඇත. එක් item එකක් සදහා මා Full Refund එක ගත්තද නැවත් නැවතත් Refund ඉල්ලමීන් අපගේ මවුබිම අපකීර්තියට ලක් කිරීමට මා සුදානම් නැත. අපගේ ගීක් වරුන් මේ පිලිබද දරන්නා වූ අදහස දැන ගැනීමට මා කැමතිය ?
@ Ebay Account එක අත් හැර දැමීමට සිතමින් :((
@ Ebay Account එක අත් හැර දැමීමට සිතමින් :((