Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

නීත්‍යානුකූලව විදේශ ගත වීම සදහා

$
0
0
නීත්‍යානුකූලව විදේශ ගත වීම සදහා තිබිය යුතු සුදුසුකම් මොනවද? විදේශ ‍රැකියාවක් සදහා පිටත් වෙනවානම් ඒ සදහා වඩාත් සුදුසු ක්‍රමය විදේශ ‍රැකියා ඒජන්සියක් හරහා පිටත්වීමද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් කෙරෙන්නේ මොනවාද? විදේශ ‍රැකියාවක් සදහා පිටත් වෙනවානම් ඒ සදහා වඩාත් හොද රට කුමක්ද? මේ ගැන දන්න අය පැහැදිලි කරන්න.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>