යාලුවනේ.. මම ඉන්ෂුරන්ස් කොම්පැනි එකක ඉන්ටෙව් ගියා.. ඉතින් දෙවැනි ඉන්ටෙව් එකට කතා කරන්නම් කිවුව. ඒ එනකොට ඉන්ෂුවරන්ස්,බෑන්ක් ඇෂුවරන්ස් ගැන හොදට හොයා බලාගෙන එන්න කිවුව.. අනේ දන්නා කවුරු හරි මේවා ගැන කියල දෙන්නකෝ
මට ජොබ් එක සෙට් වෙන්නේ නම් ඔය බෑන්ක් ඇෂුවරන්ස් කියන සයිඩ් එකේ,,,,
මට ජොබ් එක සෙට් වෙන්නේ නම් ඔය බෑන්ක් ඇෂුවරන්ස් කියන සයිඩ් එකේ,,,,