එකම adsens එකෙන් සයිට් 2කට ඇඩ් දාන්න පුලුවන්ද? ඉංග්ලිශ් සයිට් එකකට ඇඩ්සෙන්ස් තියෙනව නම් ඒකෙ ඇඩ් සිංහල එකටත් රිංගවන්න පුලුවන්ද? මේ අහන්නෙ ඇඩ්සෙන්ස් අරගෙන නෙවේ. ඒ ගැන දන්නෙත් නෑ. ඩිස්කසන් බැලුවට මේකට උත්තරයක් හොයාගන්නත් බෑ.
මට සිංහල, ඉංග්‍රීසි සයිට් දෙකක්ම හදන්න අයිඩියා තියෙනව. ඒකයි මුලින්ම අහල ඉඳියේ.
මට සිංහල, ඉංග්‍රීසි සයිට් දෙකක්ම හදන්න අයිඩියා තියෙනව. ඒකයි මුලින්ම අහල ඉඳියේ.