Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

හාඩ් එක පාටිෂන් කරගන්න ඔනේ..........

$
0
0
මගේ හාර්ඩ් එකේ කැපැසිටි එක ගිගාබයිට් 500 යි.
මම මැෂින් එක ෆොමැට් කරන්න යනවා.....හැබැයි හාඩ් එක පාටිෂන් කරගන්න ඔනේ..........
සිස්ටම් එකට 50 යි.
අනික් පාටිෂන් 2ට 225 ගානේ පාටිෂන් කරගන්නයි ඔනේ.....
මම වින්ඩෝස් 7 තමයි දාන්න යන්නේ....කොහොමද හාඩ් එක පාටිෂන් කරගන්නේ?

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>