Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Link Short Script එකක් ( පුංචි නිර්මාණයක් )

$
0
0
ඔන්න කොට ඩොමේන් එකක් හම්බ වෙලා එකෙන් කරන්න දෙයක් හිත හිත ඉන්නකොට Link Short කරන්න script එකක් ලියන්න අදහසක් ආවා ... අද උදේ තමයි පෙන්නන්න පුළුවන් තත්වෙට වැඩ ඉවර උනේ ... දැනට user කෙනෙකුට ලොග් වෙලා හෝ log නොවී URL change කරගන්න පුළුවන් ... ඒ වගේම register වෙලා URL change කරන අයට නොමිලයේම API එකක් ලැබෙනවා URL change කරන්න ... කැමති අය register වෙලා බලන්න ... දැනට URL වලට ආව hits එහෙම පෙන්නන්නේ නැ ... තවම ඒ කොටස හදන ගමන් ... ඒ ටිකත් අද හවසට හදලා දාන්නම් ... දැනට මේක ගැන ඔයාලගේ අදහස් කියන්න බලන්න එහෙනම් ...

මෙන්න එහෙනම් ගිහින් බලන්න. -> www.T10.us

තව දෙයක් ... දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද facebook එකෙන් domain එකක් ban කරාම එක ආපහු හදා ගන්න ක්‍රමයක් තියෙනවනම් ලේසියෙන්ම ... :/

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>