Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ඩිජිටල් තිරයක් සවිකර අසීමිතව උපයමු..

$
0
0
මම ඔයාලට හදුන්වා දෙන්න යන්නේ ලංකාවට අලුතින්ම පැමිණ ඇති නව දැන්වීම් ක්‍රමයක්.ඔයාලා සමහර විට දැකලා ඇති ලොකු ටවුන් වල ඩිජිටල් තිර සවිකරලා ඒවායේ දැන්වීම් දාල තියෙන හැටි..එම දැන්වීම් වලින් පුවරුවේ අයිතිකරු විශාල මුදලක් උපයා ගන්නවා..ඔබ ඇත්තටම එම පුවරුවක් සදා ඇත්තේ කෙලෙසද යන්න සොයා බැලුවාද?දැවැන්ත රුපවාහිනියක් ලෙස පෙනුනත් එය සකස් කර ඇත්තේ පුංචි LED බල්බ දස දහස් ගණක් එකතු කිරීමෙනුයි.සාමාන්‍යයෙන් එවැනි තිරයක විශාල වර්ණ පාරාසයක් විදහා දැක්විය හැකියි.ඉතා අලංකාරවත් අන්දමට එහි දැන්වීම් දමා ඇති ආකාරය ඔබ දැක ඇති.
මෙවැනි තිරක්‌ සවිකර ඔබේ නගරයේත් ව්‍යාපාරික ස්ථාන වලින් දැන්වීම් ලබාගෙන එහි ප්‍රදර්ශනය කර ඔබටද විශාල අදායමක් ලබා ගත හැකියි.මෙය ප්‍රධාන මංසන්දියක හෝ බස්නැවතුම් පොලක හෝ නගරයකට මුහුණ ලා සවිකල යුතුයි.විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන් ගේ දැන්වීම් ඔබට ඉතා පහසුවෙන් ලබා ගත හැකියි.
එහෙනම් ඉතින් තිරයක් හදමු..හබැයි අඩි 4 ක් පළල අඩි 5 ක් දිග වර්ණ තුනකින් යුතු පුවරුවක් හදන්න රුපියල් ලක්ෂ්‍ය 3 ක් පමණ වැයවෙනවා..එතරම් මුදලක් ඔබ ළඟ නැතිව ඇති.ඒත් කලබල විය යුතු නැහැ.ඔබ කුඩාවට පුවරුවක් සකසා ගන්න.එහි වර්ණ දෙකක් තිබුනාම හොඳටම ඇති.එකේ වර්ණ දෙකක් තිබුනාට එම වර්ණ දෙක අඩංගු LED බල්බ එකවර දැල්වෙන විට තවත් අමතර වර්ණයක් නිකම්ම ලැබෙනවා ..ඒ කියන්නේ ද්විත්ව වර්ණ පුවරුවකින් නිකම්ම ත්‍රිත්ව වර්ණ ලබා ගත හැකියි..
කුඩාවට සකස්කළ පුවරුවට දැන්වීම් දමා ඉන් ලැබෙන අදායමින් වඩා විශාල පුවරුවක් හදන්න.ඔබ මුලින්ම මෙය පාඩම් මාලාවක් ලෙස හදාරන්න.ඔබට අවශ්‍ය ඕනෑම උදවුවක් මම දෙන්නම් (සල්ලිනම් දෙන්න නෑ..හොඳේ)
සමහර අය මෙවැනි දැන්වීම් පුවරුවකින් මුල ඉඳම්ම වීඩියෝ දාන පුවරු ගැන හිතනවා..ඔයාලට කියන්න ඕනා වීඩියෝ දාන පුවරුවක් හදන්න අතිවිශාල මුදලක් වැයවෙනවා..මුලින්ම ඒවාට යන්න එපා..හැබැයි සල්ලි තියෙනවානම් එක සුළු දෙයක්.අනික මේ මොනවා කරන්නත් ඔබේ නිර්මාණශීලී බව අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා..මොකද අප මෙම පුවරු හදන විත සමහර පලාත්වල අවශ්‍ය බඩු ගන්න නැහැ.ඉතින් ඒ වෙලාවට වෙනත් විකල්පක් ක්‍රම යොදා පුවරුව ගොඩනගන්න ඔබ දක්ෂය විය යුතුයි.
මෙවැනි LED නාම පුවරු පාඩම් මාලාවක් මම ඉතා සහන මිලට ඔබට ලබා දෙනවා..අවශ්‍ය ඕනෑම ගැටලුවකට ඔබට පිළිතුරු ලබා දෙනවා..අවශ්‍ය උපකරණ ඔබේ නිවසටම අඩු මිලට ගෙන්වා ගත හැකියි.
හෙටදින බ්ලොග්
ඔබට ජය.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>