යාලුවනේ මටත් හිතුනා Ubuntu දාගන්න කියලා එත් මම එක පාරක් නම් දැම්ම මෙලෝ දෙයක් තේරුනේ නම් නැ .මට එකේ ලොකුම ලොකු ගැටළුවක් තිබුණ ඒ මොකද්ද කියනවනම් සොෆ්ට්වරේ දාගන්න බැරි ලෙඩේ මොකෝ ඔයාල කියන්නේ මම අයෙත් උබුන්ටු දාගත්තොත් තව දෙයක් කවුරුහරි මට සොෆ්ට්වරේ එහෙම දාගන්න හැටි පැහැදිලි කරනවානම් මම ගොඩක් කැමති කියන්නකෝ බලන්න කස්ටිය උබුන්ටු ගැන මොකද කියන්නේ කියලා Windows Os එකට වඩා ගොඩක් හෝදඉ ද? :-c B-)
↧