Freelancer එකෙන් ඉල්ලනවා Verify your Identity details..එකට ඉල්ලනවා
මගේ utility bills වල එකෙක නම් තියෙන්නේ,අපේ අය initial වරද්දලා....කොහොමද bank statements එකක් ගන්නේ... කියනවද...
තව Freelancer Verify your Identity details process එක කල අය ඉන්නවද :D ..මුන් මාර වදයක් දෙන්නේ...
two different utility bills or bank statements issued within the last 3 months
මගේ utility bills වල එකෙක නම් තියෙන්නේ,අපේ අය initial වරද්දලා....කොහොමද bank statements එකක් ගන්නේ... කියනවද...
තව Freelancer Verify your Identity details process එක කල අය ඉන්නවද :D ..මුන් මාර වදයක් දෙන්නේ...
To become Freelancer.com Verified we require you provide:
Proof of identity by submitting a Government-issued photo ID.
Keycode Verification by submitting a photo of you holding a unique code (that you will be provided) and your ID side-by-side.
Proof of address by submitting two different copies of a recent utility bill, such as an electric, gas, water or phone bill, or a recent bank statement.