01. microwerkers google + bookmark
ඉස්සෙල්ලාම ඔයාලගේ ජොබ් යටතේ මේ ජොබ් එක තියනවද බලන්න ඔන්න පල්ලෙහා තියෙන පිංතූරේ වගේ ස්කිරීන් එකේ ජොබ් කට්ට තියනවා. ;;)
ඉතින් ඔක කිලික් කරාම එයලා ගේ ජොබ් එකේ ලිය විල්ලට යයි, ඒකේ තියෙන්නේ ඉතින් කරන්න ඕනේ ටික තමයි . 1.3 පින්තූරේ පෙන්නලා තියන විදිහට එතන තියන යූ ආර් එල් එක තවත් ටැබ් එකකින් ඕපන් කරන්න.
එතකොට චිටලා ඔයාලගෙ ඊමෙල් එකයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලන්න. ඒකට ඔයා පාවිච්චි කරන ඊමේල් එකකුයි කැමති පාස්වර්ඩ් එකකුයි දෙන්න. ඒ පාස්වර්ඩ් එකත් මතක තියා ගන්න හොදේ.
ඊලට මෙහෙම පිටුවක් ලැබේවි. (1.4 පින්තූරේ)
දැන් මං ඔයාලට නිවරදි ක්රමය හා හොර ක්රමය කියලා දෙන්නම්. නැත්තම් නිවැරදි ක්රමය හා චින්තකගේ ක්රමය. ;;)
නිවැරදි ක්රමය.
01. ඉස්සෙල්ලාම ගූගල් + වලට ගිහින් ලොග් වෙන්න ( gmail එකට යන්න ඒකේ මෙනු බාර් එකේ මුල්න්ම තියනවා you +1, ඔයාගේ නමත් එක්ක +1 කියලා හරි ඇති අන්න ඒක)
02. ඊට පස්සේ චිතුලාගේ කියන විදිහට ගූගල් +1 බටන් එක ක්රෝම් එකට හරි, ගින්දර නරියට(ෆයර් ෆොක්ස්) හරි ඉන්ස්ටෝල් කරගන්න.
03. දැන් ඉතින් මං පෙන්නලා තියන යූ ආර් එල් එක තවත් ටැබ් එකකින් ඕපන් කර ගන්න.
04. එතකොට් ඒ සයිට් එකට යාවි, සම්පූර්ණයෙන්ම ඒක ලෝඩ් වෙනකම් ඉදලා, අර ප්ලස් වන් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ රූපයේ විදිහට ශෙයාර් කරන්න.(1.5 pic)
05. ඊට පස්සේ ඔයාගේ අර ගූගල් ප්රොෆයිල් එකට ගිහින්, රූපයේ පරිදි පෙන්නලා ඇති +1 එක ක්ලික් කරලා ශෙයාර් බොත්තම ඔබන්න. (1.5 pic)
දැන් 1.6 පරිදි ඔයාගේ ප්රොෆයිස් එකට ගිහින් +1 කියන එක ප්රෙස් කරන්න .

ඒ යුආර් එල එක කොපි කරලා, අර සබ්මිට් කරන්න තියන තැනට ගිහින් පේස්ට් කරන්න.(1.4 හි ඇති තැන අලවන්න.) ;)
06. ඊට පස්සේ එන කෝඩ් එක කොපි කරලා, අර මුලදිම ආව ඇග්රිමන්ට් එකට යට තියනවා, ඇක්සෙප්ට් දිස් ජොබ් කියලා එකක්, ඒකට පේස්ට් කරන්න.(1.3 පින්තූරේට අදාල ලියවිල්ලේ යට ඇති)
හොර ක්රමය :D
01, ඉහත පරිදිමයි
02. අර +1 කර යුතු url එක කොපි කර ගන්න. ඊට පස්සේ ඔයාගේ + 1 ප්රෝෆයිල් එකට ගිහින් පොස්ට් වල හෝ ලින්ක් වල පේස්ට් කරන්න,
( ගොඩක් හොදයි ලින්ක් යටතේ පෝස්ට් කරනවානම් ඒක ඔයාගේ කැමැත්තක්.ඒක ඇගට ගුනයි හැබැයි.)
ඉන් පස්සේ කරන්න තියෙන්නේ ඉහත 5, 6 යි. ආයේ ගූගල් බටන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ. කරලා බලන්න.
හැබයි එක ප්රොෆයිල් එකකින් දවසකට දෙපාරක් විතරයි ගූගල් +1 බුක්මාර්කින් වැඩේ කරන්න පුලුවන්. හොදයි නේ ඔන්න මං මගේ ක්රමයත් ඔයාලට කියලා දුන්නා. ඊලටග කියන්න යන්නේ මොබයිස් සර්ච් ගැනයි.
\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/
02. Mobile Search work
මේ වර්ක් එක කරන්න එක්කෝ ඔයාලා ඔයාගේ මොබයිල් ෆෝන් එක හරි, ඔපෙරාමින් මොබයිස් එමුලේටර් සොෆ්ට්වෙයාල් එක හරි ඕනේවෙනවා.
http://download.cnet.com/Opera-Mobile-Emulator/3000-10248_4-75181635.html
පෙර සේම ඔය පෙන්නලා තියන විදිහට මොබයිස් වර්ක් එක ඕපන් කර ගන්න. ඊට පස්සේ අර චිටලා කියන යුආර්ල් එක, ඔපෙරාමිනි එමුයුලේටර් එකින් ඕපන් කර ගන්න.
http://1.bp.blogspot.com/-N-ikQ5tznQE/UdPTlZG3D8I/AAAAAAAAADQ/XYvM1dZkR3A/s472/Slide3.JPG
(ඔපෙරා මිනි එමුයු ලේටර් එකෙන් යනවා නම් හැමදාම එකම ඩිවයිස් එකකින් වගේ යන්න, ඩිවයිස් එක නිතර නිතර මාරු කරන්න එපා, ඇගට ගුනයි නේ ඉතින් ඒක.)
ඊට පස්සේ ඒකේ තියන වා , සර්ච් කරන්න ඕනේ මාතෘකාවයි, ඊට අදාලා අපි ඕපන් කරන්න ඕනේ මාතෘකාව කොපි කරගෙන (මවුස් එක ක්ලික් කරන් ඉන්න, එතකොට කොපි කරන බටන් එක එනවා) වෙන ටැබ් එකක් ඔපෙරා මිනි වලින් ඕපන් කරලා ගූගල් සර්ච් කරන්න. අර වෙබ් එක නම මතක තියාගන්න, ඊට පස්සේ ඒ වෙබ් එක බොහෝ වෙලාවට් පලවෙනි පිටු පහේ තියනවා.
අදාල වෙබ් ඇඩ්රස් එක තිබ්බේ මොන පේජ් එකේද කියාන් එක මතක තියා ගන්න ඕනේමයි. මේ උදාහරනයේ නම් එකේම හැව්, මට සමහරක් ඒව 17 වෙනි පේජ් එකෙ තමයි සැට් උනේ.
ඊට පස්සේ ඒ වෙබ් ඇඩ්රස් එක හොයාගෙන, ඒක ක්ලික් කරන්න. එතකොට සයිට් එකට යාවි. සයිට් එක ඇතුලට ගියාට පස්සේ, පින්තූරේ තියන විදිහට url එක තියන තැන මවුස් එක තියාගෙන ක්ලික් කරන්ම ඉන්න. එතකොට එන කොපි බටන් එකෙන්ම ඇඩ්රස් එක කොපි කරන්න.
සයිට් එකේ යුආර් එල් එක පුරුද්දට Ctr + l ගහලා කොපි කරන්න එපා එතකොට පෙස්ට් කරද්දි සම්පූර්ණ එච්ඩ්රස් එකම එන්නේ නෑ.
ඊට පස්සේ අර මුල් ටැබුවට යන්න.
දැන් සුපුරුදු පරදි අර යුආර් එල් එක සබ්මිට් කරන්න ඕනේ තැනට ගොයින් Ctrl + v හෝ මවුස් ක්රමයෙන් කොපි කරන්න. යට කොටුවේ අර පේජ් එකේ අංකය දමන්න, ඉන් පුසු සබ්මිට් බොත්තම ඔබන්න.(2.4 pic අදාල ලියවිල්ලේ)
දැන් ඔයාලට එයාලා මේ වගේ මැසේජ් එකක් දෙයි. ඒකෙන් කියවෙන්නේ තත්පර 300කින් පස්සේ ආපහු පේජ් එක රීෆ්රේෂ් කරලා එයාලගේ කෝඩ් එක ගන්න කියලයි. එහෙනම් ඒ විදිහටම කරන්න
ඒ කෝඩ් ඒක 2.2ට අදාල ලියවිල්ලේ යටට ගිහින් ඇක්සෙප්ට් ජොබ් කියන එක ක්ලික් කරලා පේස්ට් කරන්න. ඊට පස්සේ සබ්මිට් කරන්න අමතක කරන්න එපා...[-X [-X [-X
ජයෙන් ජයම ලැබේවා.
\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/
හරි ඊලට මං තවත් ලේසි ජොබ් එකකින් අද පොස්ට් එක අවසන් කරනවා
\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/