මම ගොඩක් බඩු ගන්න බැලුවා ලංකාව ට එවන්නේ නෑහැල්ලු ඒක කියන්නේ ශිපින් ඇඩ්‍රෙස් එක දීපූ ගමන්...අපි මොකක් හරි ස්ර්ච් කරලා ලිස්ට් එකේ එකක් ක්ලික් කරලා ගියාම ඒකේ කොතනද තියෙන්නේ ලංකාවට ඒ බඩුව එවනවද කියලා...
උදාහරනයකට ඔය මම දාලා තියන ලින්ක් එකේ තියන බඩුව ලංකාවට එවනවද බලන්නේ කොහොමද?
http://www.amazon.com/RC-Airplane-Engine-Ready-Corporate/dp/B000NRG090/ref=sr_1_3?s=toys-and-games&ie=UTF8&qid=1372725309&sr=1-3&keywords=rc+planes+ready+to+fly