Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ගීක්ලා PCJT ගැන මොකද හිතන්නේ?

$
0
0
මට software eng කරන්න ඕනා. නමුත් තාම හරියට දන්නේ නෑ කොහොමද කරන්නේ? කොතනින්ද පටන් ගන්න ඕනා කියලා.. එක එක අයගෙන් ඇහුවාම එක එක දේවල් කියනවා..(මං තාම කරන ගමන් ඉන්නේ නමුත් ගැන වැඩි විශ්වාසයක් නෑ..git එකට නම් B එකක් තියෙනවා.)
දන්න කෙනෙක් ඉන්නවා අනේ කියන්න කොතනින ද මං පටන් ගන්න ඕනා කියලා??
මට මේ ගැන ඔයාල ගේ අදහස් ටිකක් ඕනා

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles