Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Dual Boot Paypal

$
0
0
ගීක් වරුනේ මොකද මේ ගීක් එකට වෙලා තියෙන්නේ පොස්ට් වලට (COMENT) එනවා දැන් අඩු වෙලා නේ... හා හා එකටත් හේතුවක් ඇති නේ. කමක් නෑ.
මගේ අවුල මෙන්න මේක DUAL BOOT දාල ඒ කියන්නෙ operating system දෙකක් දාල paypal දෙකක් USE කරන්න පුලුවන්ද? කරපු අය ඉන්නවද? Hard දෙකක් තියනවා එකකට 7 දාලා අනෙකට 8 or XP වගෙ ඔස් එකක් දන්න බැලුවේ.
දැන් use කරන paypal එක SL විදිහට හදපු එකක් මට දැන් Philiphin or Malesiyan විදිහට paypal ekak හදා ගන්න ඔනී.

:-\"

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>