Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Intel G41 MotherBoard එකකට, ගැලපෙන ග්‍රැෆික් කාඩ් එකක්.......

$
0
0
මචංලා..... මේකයි අවුල... මගේ කොම්පීතරේ තියෙන්නේ ඉන්ටෙල් G41 වර්ගයේ MotherBoard එකකුයි, Gforce 8400GS 512MB ග්‍රැෆික් කාඩ් එකකුයි........ මට ඕනේ DDR3 GeForce GT610 1GB ග්‍රැෆික් කාඩ් එකක් මේකට හයිකරගන්ඩ...... කරන්න පුළුවන් වෙයිද...? මේ ඩීඩීආර් කේස් එක බලපානවද..? මම හිතන්නේ PCI-E ස්ලොට් එක x16 එකක්...... ඒක නම් ගැලපෙනවා..... පුළුවන් තරම් ඉක්මනින් පිළිතුරක් දෙන්ඩකෝ දන්න කෙනෙක් ඉන්නවනම්......? ලොකු උදව්වක්....

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>