හෙට සර් බලනවා කිව්ව.මම ගාව දේශපාලන විද්යාවෙ පොත් නෑ.ඒකයි ඈහුවේ.මේ ගෑටලු වලට උත්තර හොයාගන්න විදියක් නෑ මට.දන්න අය්යෙක් අක්ක කෙනෙක් හරි ඉන්නවනම් මට උදව්වක් දෙන්න.ස්තුති.උත්තර ටික හොයාගත්තනම් මට ඒ ඈති
:-/
දේශපාලන විද්යාව යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
දේශපාලන විද්යාව සහ සාමාජීය විද්යාව අතර පවතින සම්භන්දතාවය විග්‍රහ කරන්න..
දේශපාලන විද්යාව අද්යනයේ අරමුනු 4ක් ලියන්න..
රාජ්ය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
දේව වරම් වාදී චින්තකයන් දෙදෙනෙක් ලියන්න..
සමාජ සම්මුතිවාදය තුල ජෝන් ලොක් සහ තොමස් හොබ්ස් යන චින්තකයන් ගේ අදහස් පෑහෑදිලි කරන්න..
නව රාජ්යයන් බිහිවීමේ මූලික ලක්ශන දෙකක් ලියන්න...
කාල් මාක්ස් ගේ සමාජ සාදකය තුල විප්ලවය සදහා තුඩුදුන් ස්වයන් බද්ද සාදකය සහ විශය බද්ද සාදකය පෑහෑදිලි කරන්න
බ්‍රිතාන්යයෙන් ශ්‍රීලන්කාව තුල යටත් විජිත දනවාදය හා අමුඩ්‍රව්ය මූලාශ්‍රය හා වෙලඩපොල යනු කුමක්ද?
සුභසාදන වාදී රාජ්ය ක්‍රමයෙ ලක්ශන 2ක් ලියන්න...