මගෙ NOKIA 701 Phone එකට SIM 1 දාල ON කරන කොට Offline තමයි On වෙන්නෙ Nokia Care එකෙන් කිව්ව Mother Board එකේ අවුලක් කියල. මම මොකද කරන්න ඕන? කොහෙන්ද හදා ගන්නෙ? විසදුමක් දෙන්න...Please.........................
↧